Gandara Kalapuwa (ගන්දර කලපුව )

ගන්දර කලපුව

කතෘගේ හැඳින්වීමක්!

මා වසර කිහිපයකට ඉහත ලියු නවකතාවක් ගන්දර කලපුව.

වසර දෙකකට පෙර එනම් 2014 එය ඉරුදින දිවයීන පුවත්පතේ කොටස් වශයෙන් පල කිරීමට බාර දුන්නේ. එම කාර්යාලයේ අභ්‍යන්තරයේ මා නොදන්නා ප්‍රශ්න නිසා එය පල කිරීමටද අරගලයක යෙදීමට එය භාර ගත් කතු තුමාට සිදුවිය. අන්තිමේදී එය කොටස් වශයෙන් පළවෙද්දී පාඨකයා ආශාවෙන් කියවන බව මට ලැබුන ප්‍රතිචාර වලින් පැහැදිලි විය. එහෙත් මා භාරදුන් අත් පිටපතේ පලනොවූ කොටස් කාර්යාලය ඇතුලතම කවුරුන් හෝ සොරකම් කිරීම ගැන පුවත මා ඇසූ විට මම කම්පා උනෙමි. එක අතකට එය පුවත් පත් කාර්යාලක් තුල සිදු නොවිය යුතු අපරාධයකි. එයට දඩුවම් ලද යුත්තේ කවුරුද යන්න මම නොදනිමි.

තව අතකට එය පාඨකයා අතරමං කිරීමකි. කෙසේ හෝ පොත මුද්‍රණයට භාර ගත් මා මිතුරු ජයශංක කරුණාරත්න එහි පූර්ණ අත්පිටපතක් දිනෙක මහා වැස්සේම ඉතා උනන්දුවෙන් ගොස් පුවත් පත් කාර්යාලට භාර දුන්නද කතාව ඉන් පසු පල නොවුනි. මෙය ශෝචනීයයි . පුවත් පත් කලාවටම කෙරෙන නින්දාවකි. 2017 පොත මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් වෙන නුමුදු මෙය කියවීමට ආශාවෙන් බලා සිටින පාඨකයන්ගේ බලවත් ඉල්ලීම මත මෙය මගේ වෙබ් අඩවියේ පල කරමි.

මෙය පලකරන ආචාර්ය විකුම්ප්‍රිය පෙරේරා මහත්මාට මගේ හද පත්ලෙන් ඉස්තුති කරමි.

මට කිව හැක්කේ “ලේඛකයා මැරිය හැකිය. නමුත් කෘතිය අමරණීයයි.” කියවා රසවිඳින්න.

භද්‍රජි

Click on the link to open and read each chapter in pdf format. Ypou may download and save each file to your computer and read.

  1. Gandara_Kalapuwa_Ch_01
  2. Gandara_Kalapuwa_Ch_02
  3. Gandara_Kalapuwa_Ch_03
  4. Gandara_Kalapuwa_Ch_04
  5. Gandara_Kalapuwa_Ch_05
  6. Gandara_Kalapuwa_Ch_06
  7. Gandara_Kalapuwa_Ch_07
  8. Gandara_Kalapuwa_Ch_08
  9. Gandara_Kalapuwa_Ch_09
  10. Gandara_Kalapuwa_Ch_10
  11. Gandara_Kalapuwa_Ch_11
  12. Gandara_Kalapuwa_Ch_12
  13. Gandara_Kalapuwa_Ch_13
  14. Gandara_Kalapuwa_Ch_14
  15. Gandara_Kalapuwa_Ch_15
  16. Gandara_Kalapuwa_Ch_16
  17. Gandara_Kalapuwa_Ch_17
  18. Gandara_Kalapuwa_Ch_18
  19. Gandara_Kalapuwa_Ch_19
  20. Gandara_Kalapuwa_Ch_20
  21. Gandara_Kalapuwa_Ch_21
  22. Gandara_Kalapuwa_Ch_22
  23. Gandara_Kalapuwa_Ch_23
  24. Gandara_Kalapuwa_Ch_24
  25. Gandara_Kalapuwa_Ch_25
  26. Gandara_Kalapuwa_Ch_26
  27. Gandara_Kalapuwa_Ch_27
  28. Gandara_Kalapuwa_Ch_28
  29. Gandara_Kalapuwa_Ch_29
  30. Gandara_Kalapuwa_Ch_30
  31. Gandara_Kalapuwa_Ch_31
  32. Gandara_Kalapuwa_Ch_32
  33. Gandara_Kalapuwa_Ch_33

Thank you!