News

  1. Derana TV Interview with Bhadraji – Weli Pilla
  2. Walipilla – 27th October 2015

  3. The following books will be out at the book fair:
  4. SARASAVI:

    1. Shanghaihi Jeevithaya saha Maranaya (Translation)
    2. The Galaxiers (English)
    3. SAMANTHI:

    4. Sakwithi Ravana Hamuwa
    5. Paththini Kulama
    6. Thuranga Thanithala
    7. SHANKA PUBLISHERS:

    8. Handawe Hewanali
    9. Ulamage Rathriya (3rd print)
    10. KINKINI CREATIONS:

    11. Gambhira Manchuria

    Bhadraji will be at the Book fair on
    01. On Friday Sep. 18th 2015 from 3-5 p.m.
    02. On Sunday Sep. 29th around 6/7 p.m. and
    03. On Thursday Sep. 24th 9.30 a.m. till 12.30 and again around 6 p.m

    You are invited to visit with Bhadraji on those days.

    Bhadraji will be on Nethra (Tamil) channel Rupavhini on Sat 19th 9.30 onwards
    and Nugasevena (SLRC) 22nd Tuesday a.m.

  5. An article on Bhadraji appeared on Sarasaviya of Sep 10, 2015.
  6. ‘ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත’ කාලයක සිට අප අතර වූ සුවිශේෂ කියමනකි. මේ කියමන බොරු කරන්නට සමත් වූ අයෙකි. හෙතම කලාවේ ඇසූ පිරු තැන් ඇත්තෙකි. භද්‍රජි මහින්ද ජයතිලක. භද්‍රජි යනු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ කලාවට එක් වූ සහෘදයෙකි. කෙටිකතා, වේදිකා නාට්‍ය, ටෙලි පිටපත්, ගුවන්විදුලි නාට්‍ය, පරිවර්තන, සාහිත්‍ය කෘති, පර්යේෂණ ග්‍රන්ථ මෙන්ම ගී රචනයෙහිද ගී තනු නිර්මාණයෙහිද ප්‍රවීණයෙකි. ජනප්‍රිය ගායකයෙක්, රංගන ශිල්පියෙක් පමණක් නොව හේ චිත්‍ර ශිල්පියෙකුද වන්නේය. සරස්වතියගේ ඇල්ම බැල්ම නොඅඩුව ලද මේ අපූරු කලාකරුවා තවත් වරෙක වෙදදුරෙකු වන්නේ මිනිස් සිතේ චක්‍ර මුදා හැරීම තුළින් වන ශක්තියෙන් රෝගී වූවන්ට සුවය ලබා දෙමිනි.

    සාහිත්‍යකරුවන්ගේ මිහිරි මතක සොයා යන මඟ මං සළකුණු ඔස්සේ අද පිය නඟන්නේ මේ සුවිශේෂ නිර්මාණකරුවාය. ඔහුගේ සිත ගත්තේ ඔහු විසින් 2008 වසරේදී රචිත ‘දිනෙක කුසිනාරාවේ’ කෘතිය යි. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 2009 වසරේ හොඳම බෞද්ධ තේමා නවකතාව ලෙසින් එය සම්මානයට පාත්‍ර වූයේද දිනෙක කුසිනාරාවේ කෘතිය යි.

    Read more from Sarasaviya …

  7. A Collection of Art images from a recent Book Illustration by Bhadraji.
  8.