Bhadraji Interview – Rasanduna (Silumina – Oct. 01, 2017)

ඔහු ඉතා අපූර්ව මිනිසෙකි. විටෙක ඔහු ගායකයෙකි, ගී තනු නිර්මාණකරුවෙකි, විටෙක ග්‍රන්ථ කර්තෘවරයෙකි. නිර්මාණශීලි ලේඛකයෙකි; තවත් විටෙක දාර්ශනිකයෙකි, චින්තකයෙකි. චිත්‍ර ශිල්පියෙකි. ඉතිහාස ගවේෂකයෙකි. මේ සෑම හැකියාවකින්ම ඔහු පොහොසත්ය. ඔහු භද්‍රජී මහින්ද ජයතිලකය. බොහෝ දෙනෙක් ඔහුව හඳුනන්නේ බට්ටිත්තා ගීතය නිසාය.
— ගාමිණී සුසන්ත

Interview appeared on Silumina of Oct 01, 2017

Interview appeared on Silumina of Oct 01, 2017

Direct link to the article