Kulageyin Kulageyata Sinhala Audio Novel (කුලගෙයින් කුලගෙයට සිංහල ශ්‍රාව්‍ය නවකතාව)

December 31st, 2021

භද්‍රජී මහින්ද ජයතිලකයන්ගේ කුලගෙයින් කුලගෙයට – සිංහල ශ්‍රාව්‍ය නවකතාව

First Sinhala Audio Novel – 2012

ප්‍රධාන කථනය: භද්‍රජී මහින්ද ජයතිලක

අනු කථනයන්: බේරුවල සිරි සොභිත හිමි, රේණුකා වසන්ති, විකුම්ප්‍රිය පෙරේරා, නලින් ජයවර්ධන, නිල්මිණි නිශ්ශංක, රිෂිදිනී නිශ්ශංක, බෙත්මි නිශ්ශංක, අයුලාන්ජලා වෛද්‍යසේකර, සුබාෂ් පෙරේරා, දේවිකා පෙරේරා

තේමා ගීතයේ ගායනය: නලින් ජයවර්ධන

තේමා ගීතයේ පද: භද්‍රජී මහින්ද ජයතිලක සහ විකුම්ප්‍රිය පෙරේරා

තේමා ගීතයේ තනුව: ආනන්ද වෛද්‍යසේකර

තේමා ගීතයේ පටිගත කිරීම: ජයංග දැදිගම (Studio Shree, Sri Lanka)

ප්‍රධාන කථනය පටිගත කිරීම: පෝල් අයිවන් (Amerilanka Studio – California, USA)

ඡායාරූප: සේරුක් ඉන්දික පිලානමානගේ

Track & Voice editing: Vicumpriya Perera

Mix, Mastering & Special Effects: Nalin Jayawardena @ Studio 2J’s, Perth, Australia

Production Coordinators: Vicumpriya Perera & Nalin Jayawardena

(c)2012, Lanka Heritage, LLC web: http://www.lankaheritage.com